ජනපති, අගමැති, සුපිරි තරු සහ ක්‍රිකට් තරු එක් වූ මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මංගල සාදය
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් නාමල් රාජපක්ෂ මහතා පසුගියදා (12) විවාහ දිවියට පිවිසුණා.
ඒ සංචාරක ක්ෂේත්රයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය ලිමිණි සමඟයි.
විවාහ උත්සවයෙන් අනතුරුව පැවති ප්‍රිය සම්භාෂණ උත්සවයට ජනපති, අගමැති ඇතුළු ජනප්‍රිය තරු රැසක් එක්ව සිටියා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්..