ඉදිරි වසර 5 තුළ රැකියා සහ නව ආයෝජන ඇතිකරන බව අගමැති කියයි
Wednesday, 18 September 2019 - 20:17 | Views - 455
ඉදිරි වසර පහ තුළ රැකියා සහ නව ආයෝජන ඇති කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
බාහිර උපාධිධාරීන් 4200 ක් සඳහා අභ්‍යාසලාභී පුහුණු නිලධාරී පත්වීම් ප්රදානය කිරීමේ උත්සවයකට අරලියගහ මන්දිරයේදී එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
Share This Article