පොලීසියට පාට් දාපු ප්රාදේශීය සභා මන්ත්රීවරිය රිමාන්ඩ්- සහෝදරියට ඇප
Monday, 16 September 2019 - 16:37 | Views - 3,063
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රිනී දුලක්ෂි ප්රනාන්දු එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
මේ අතර එම සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි ඇයගේ සොහොයුරියට මාරවිල මහේස්ත්රාත් අධිකරණය අද ඇප නියම කළා.
Share This Article