මෙම පුවත වාර්තා වන්නේ සෞදි අරාබියාවෙන්. තම තුවක්කුව අහස දෙසට එල්ල කර පත්තු කිරීමෙන් පසුව එය කුඩා බිලින්දෙකුගේ කට ඇතුලට දමා එම දුමාරය බිලිදාට අසාදනය කිරීම සදහා යොදවා තිබෙනවා .
කෙසේවෙතත් මෙම සිදුවීම පටිගත කල වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන අතර එම පුවත මේ වන විට ලෝකයේ දැඩි අවධා නයකට පත්ව තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .
එමෙන්ම මෙම පුද්ගලයව මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරනවා .