ඇෆ්ගනිස්‌තානයේ කාබුල් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට රොකට්‌ ප්‍රහාරයක්‌
Thursday, 12 September 2019 - 8:09 | Views - 442
ඇෆ්ගනිස්‌තානයේ කාබුල් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට රොකට්‌ ප්‍රහාරයක්‌ එල්ල වී ඇත.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 18 වැනි සංවත්සරය නිමිත්තෙනි.
 
 මෙකී ප්‍රහාරය එල්ලවීමෙන් පසු තානාපති කාර්යාල බලධාරීන් සිය කාර්ය මණ්‌ඩලයට අනතුරු අඟවමින් තානාපති සංකීර්ණයට රොකට්‌ටුවක්‌ පතිත වූ බව කියා සිටියේය.
 
 මෙම රොකට්‌ ප්‍රහාරයෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැත.
 
 තාලිබාන් ප්‍රකාශකයෙක්‌ පැවසුවේ සිය සංවිධානය එම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවයි.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top