සංගීතයෙන් ලොවම කැළඹු සුපිරි Backstreet Boys කණ්ඩායම නැවතත් කරළියට - photos
Wednesday, 11 September 2019 - 16:13 | Views - 364
ලෝකයේ සිටිය ජනප්‍රිය මෙන්ම දක්ෂ සංගීත කණ්ඩායමක් තමයි  Backstreet Boys කියන්නේ.

ජනප්‍රිය ගීත රැසකින් තම ප්‍රේක්ෂකයින්ගේ ආදරය දින ගැනීමට සමත් වූ මෙම සුපිරි සංගීත කණ්ඩායම සදහා ලොව පුර ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය දින ගැනීමට සමත්වූයේ ඉතාමත්ම කෙටි කාලයක් පමණයි .

කෙසේවෙතත් පසුව මෙම සංගීත කණ්ඩායම විසිරි ගොස් තිබුණු අතර දිගු කලක් තිස්සේ ඔවුන්ගේ තිබුණු මෙම නිහඩ බව නිසාම සංගීතයට කැමති විශාල ප්‍රේක්ෂකයින් රැසක් සිටියේ මහත් කනස්සල්ලෙන්.  

නමුත් දිගු කලක් තිස්සේ තිබුණු මෙම නිහැඩියාව බිදදමින් මෙම සුපිරි කණ්ඩායම  නැවතත් කරලියට පැමිණ තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා .

ඒ ඔවුන්ගේ ඕස්ට්‍රේලියානු සංචාරය තම නිල වෙබ් අඩවියේ සදහන් කිරීමත් සමඟයි.

මෙම පුවත් ආරංචි වීමත් සමඟ ලොව සිටින ප්‍රේක්ෂකයින් රැසක් තම සතුට ඔවුන්ට පල කර තිබෙන අතර ඔවුන්ගේ මෙම සංචාරය පිලිබදව ලෝකයේ දැඩි අවධානයක් යොමුව තිබෙන බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.



Share This Article
Hiru Tv Blog
ජීවයේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය සාධකයක්...
Hiru Tv Blog
Friday, 20 September 2019 - 12:18
Hiru Tv Blog 653 Views
කවුරුත් කැමැතියි ලස්සන වෙන්න. එහෙමයි කියලා...
Hiru Tv Blog
දේශ ගවේෂකයකු වූ ක්‍රිස්ටෝපර් කොළොම්බස්...
Hiru Tv Blog
උසේ ප‍්‍රමාණයට වඩා බර වැඩි වෙන එක අපේ...
Hiru Tv Blog
"ලීවින්ග් නෙවර්ලෑන්ඩ්"( Leaving Neverland) වාර්තාමය චිත්‍රපටයට "එමී" සම්මානය පිරිනැමීමට...
Hiru Tv Blog
කයිලි ජෙනර් කියන්නේ ලෝකයේ සිටින ලාබාලතම බිලියනපතිනියයි. කාලෙන් කාලෙට පුවත්...
Hiru Tv Blog
Vogue Japan සඟරාවේ 20 වැනි සංවත්සරය මිලාන් නුවර පවත්වා තිබෙනවා . එම උත්සවය සදහා ජනප්‍රිය...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 4,821 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top