ලොවම ආදරය කරන සරාගී පොප් රැජිණ 61 වන උපන්දිනය සමරයි - video / photos
Monday, 19 August 2019 - 12:02 | Views - 751
මැඩෝනා ලොයිස් සිකෝනේ, ලෝකය ඇයව හදුන්වන්නේ පොප් රැඡිණ යනුවෙන්.

එක්සත් ඡනපදයේ කීර්තිමත් ගායිකාවක් ගීත රචිකාවියක් සහ සාර්ථක ව්‍යපාරික ගැහැණියක් ලෙස ඇය  සිය දෙපයින් අභිමානයෙන් යුතුව නැගී සිටියි.

මැඩෝනා ඇමෙරිකා එක්සත් ඡනපදයේ විශිෂ්ට කලාකරුවන් උදෙසා පිදෙන ඉහළම සමිමාන සහ සහතික හිමි දෙවන කලාකාරිනියයි‍‍. ලොව පුරා විකුණූ ඉහළම සංගීත තැටිවල වාර්තාවට හිමිකමි කියන්නේ ‍මැඩෝනා ගැයු ගීතයන්ය. මිලියන 300 ද ඉක්මවූ එය ගිනස් වාර්තාවකි.

අදටද ලොව සංචාරක ගී ගයන්නන්ගේ වැඩිම ආදායමි වාර්තාව මැඩෝනා සතුය. එය ඇමෙරිකන් ඩොලර් බිලියන 1.4 කි.ඇය ලොව විශිෂ්ටතම ගායිකාවන් 100 දෙනාගෙන්ද ලොව විශිෂ්ටතම ගී පද රචකයන් 100 දෙනාගෙන්ද කෙනෙකි.

ඉතින් මෙම පොප් රැජිණ තම 61 වන උපන්දිනය විනෝදාත්මකව සමරා  තිබෙන අතර එම අපුරු මොහොතේ ගත්  අපූරු ඡායාරූප කිහිපයක් තමයි මේ...........





Share This Article
Hiru Tv Blog
මේ දිනවල දහවල් කාලයේ දැඩි අව් රශ්මියක්...
Hiru Tv Blog
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
සුන්දර, සිහින්, නිරෝගිමත් සිරුරක් ලබාගැනීම...
Hiru Tv Blog
සෞභාග්‍යයෙන් පිරිපුන් අපේ ශ්‍රී ලංකා...
Hiru Tv Blog
හිස කෙස් සුදු පැහැවීම වයසට යනවිට සිදුවන...
Hiru Tv Blog
සරාගී නිළි ටීනා ෂනෙල්ගේ නවතම ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.එම ඡායාරූප...
Hiru Tv Blog
අතිදක්‍ෂ ඡායාරූප ශිල්පියෙක්, හදවතටම කතා කරන ලයාන්විත හඬක් හිමි ගායකයෙක් ලෙස...
Hiru Tv Blog
ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවට කවදත් තරුවල හිඟයක් තිබුණේ නැත. වසරින් වසරට හෝ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,570 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Top