ආක්ෂේ - කත්‍රිනා වසර 09කට පසු සිනමා පෙම්වතුන් වෙයි
Saturday, 17 August 2019 - 11:01 | Views - 697
ලබන වසරේ මාර්තු 20 වැනිදා ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති රෝහිත් ෂෙට්ටිගේ සූර්යවංශි චිත්‍රපටයේ අවසන් රූපගත කිරිම් කටයුතු මේ දිනවල මුම්බායිහි සිදුවෙමින් පවතින් බවට තොරතුරු ලැබේ.

ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය වන මෙම චිත්‍රපටය සිංගම් හා සිම්බා චිත්‍රපට මාලාවට සම්බන්ධ චිත්‍රපටයක් බවට මේ වන විට තහවුරු වී තිබේ.

ආක්ෂේ කුමාර් සමඟ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ කත්‍රිනා කයිෆ්ය.

ආක්ෂේ ඇය සමගින් බොලිවුඩ් චිත්‍රපයටක රංගනයෙන් දායක වෙන්නේ වසර නමයකට පසුවවීම විශේෂත්වයකි.

අවසන් වරට ඔවුන් දෙදෙනා බොලිවුඩ් චිත්‍රපටයක පෙනි සිටියේ ප්‍රියදර්ශන්ගේ ‘දේ ඩන්‘ චිත්‍රපටයේය.
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top