සුරූපි නිළි එමිලියා ක්ලාර්ක් ගේ අලුත්ම චිත්‍රපටියට ජෝර්ජ් මයිකල්ගේ ගීතයක්
Friday, 16 August 2019 - 14:09 | Views - 1,051
ප්‍රකට ගායන ශිල්පී ජෝර්ජ් මයිකල් මියයෑමට පෙර පටිගත කල ගීතයක් නොවැම්බර් මාසයේදී නිකුත් වන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා .
මෙම ගීතය 'ලාස්ට් ක්‍රිස්මස්' නමැති චිත්‍රපටිය සදහා ඇතුලත් කර තිබෙන අතර සුරූපී නිළයක් වන එමිලියා ක්ලාර්ක් ඇතුළු ජනප්‍රිය නළු නිලියන් රැසක් මෙම චිත්‍රපටියට තම දායකත්වය ලබා දෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .
මෙම චිත්‍රපටයේ පළමු පූර්ව ප්රචාරක පටය පෙරේදා දින අන්තර්ජාලයට එකතු වී තිබෙන බවටයි වැඩිදුරටත් සදහන් වන්නේ .
Share This Article