දෙහි පළුවක් මතට මී පැණි බිංදු 3ක් දමා මුහුණේ ආලේපනය කලවිට සිදුවන දේ
Friday, 16 August 2019 - 13:17 | Views - 1,713
බොහෝවිට මේවා මුහුණේ, කොන්දේ සහ කන් මත ඇති වේ. මෙයට හේතුව වන්නේ එවන් ස්ථානයන්හි අධික ලෙස දහදිය ග්‍රන්ථි පිහිට තිබීමයි.

අවිධිමත් ආහාර රටාවන්, තෙල් සහිත සම, ග්‍රන්ථි අවහිර විම සහ තෙල් සහිත හිසකෙස් නිසා Blackheads ඇති වීමට බලපාන කරුණු විදියට දක්වන්න පුළුවන්. අපිරිසිදුකම නිසා පමණක් මේවා ඇති නොවේ. ඔබ Blackheads ඉවත් කරනවා කියා තලා පොඩි කිරීමද එතරම් සුදුසු වන්නේ නෑ.

මෙම පීඩාකාරී තත්වය සුව කර ගැනීම සඳහා මෙම ස්වභාවික සත්කාරය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. මේ තියෙන්නේ අවශ්‍ය වන ද්‍රව්‍ය – ලෙමන් ගෙඩි භාගයක්, මී පැණි බිංදු තුනක්

මී පැණි බිංදු තුන ලෙමන් පළුව මතට දමා ඔබගේ මුහණ පුරා අතුල්ලා ගන්න. විශේෂයෙන් ආසාදනය අහි වී ඇති ස්ථානයන් අවට. ඉන් පසුව විනාඩි 5-7 අතර කාලයක් සිට ශීත ජලයෙන් සෝදා ගන්න. මෙම සත්කාරය සතියකට වාර දෙක බැගින් සිදුකර ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න.

මෙය සිදුවන ආකාරය
ලෙමන් තුළ අඩංගු වන ආම්ලිකතාවය සමෙහි මැරුණු සෛල ඉවත් කර නව සෛල වර්ධනයකර ගැනීමට උපකාරී වේ. එමගින් සම පිරිසිදු වී Blackheads ඉතාමත් පහසුවෙන් හා සම්පුර්ණයෙන් ඉවත්වේ. මී පැණි යනු ස්වභාවික ප්‍රතිජීවක ඖෂධයකි. එමගින් සමෙහි ඇති සිදුරු තුල කුණු දුහුවිලි ඉවත් කර දෙනු ලැබේ. එමෙන්ම මී පැණි සම පැහැපත් කර ගැනීම සඳහා ඉතාමත් ඵලදායීව ක්‍රියාකරනු ලබයි.

මෙම සත්කාරය විවිධ වූ සම් සඳහා විවිධ විය හැකිය.මෙම සත්කාරය කෙතරම් වාර සංඛ්‍යාවක් සිදු කල යුතුද යන්න ඔබගේ සමෙහි ස්වභාවය අනුව තීරණය වේ.මෙහි සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා සතියකට දෙවරක් හෝ තුන්වරක් මෙම සත්කාරය සිදු කරන්න.


Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top