නාන කාමරයේ ස්වාභාවික පැළෑටි තැබීමේ යහපත
Friday, 16 August 2019 - 12:11 | Views - 1,404
ඔබ සිතයි ඒක කරන්න පුළුවන්ද කියලා. ඔව්... ඇත්තටම පුළුවන්. ගේ ඇතුළත වාගේම නාන කාමරයේ ද විවිධ පැළෑටි තැබිය හැකියි. ඉන් දෑසට සුන්දරත්වයක් ගෙන එනවා පමණක් නොව නාන කාමරය ඇතුළත වාතාශ්‍රය පිරිසිදු කිරීමක් ද සිදු කරයි.

පැළෑටි ‍තෝරා ගැනීමේදී අඩු ආලෝක ප්‍රමාණයක් අවශ්‍ය පැළෑටිවලට මුල් තැන දිය යුතුය. එමෙන්ම තෙතමනය අධික පරිසරයක හොඳින් වැඩෙන පැළෑටි ද නාන කාමරයක් තුළ තැබීම වඩා සුදුසුයි.

වැඩිපුර උස නොයන ගස් වර්ග තෝරා ගැනීම ද වැදගත්.

උණ, කෝමාරිකා, ඕකිඩ් ආදිය වඩාත් සුදුසුයි. කෝමාරිකා වැනි ශාකයක් මල් පෝච්චි දෙක - තුනක හිටුවා තැබුවත් කමක් නැ. මොකද නාන කාමරයේ විෂ බීජ කෝමාරිකා පැළෑටිය හරි අපූරුවට අද්ද ගන්න නිසා..
Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top