හිස් තුනක් සහිතව උපන් දරුවෙකු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හී ඊටා නම් දිස්ත්‍රික්කයේ මෙම අපූරු දරු උපත සිදුව ඇති අතර දරුවා ගැහැණු දරුවෙකු බවයි වාර්තා වෙන්නේ.
හිස් තුනක් සහිත දරු උපත නිසා බිළිඳියගේ පවුලේ සාමාජිකයින් සහ වෛද්‍යවරුන්ද කම්පනයට පත්ව තිබෙනවා.
පසුව 'ඊටා' දිස්ත්‍රික්කයේ ප්‍රධාන දිස්ත්‍රික් රෝහල වෙත මෙම දරුවා මාරුකර යවා තිබෙනවා.