හලාවත - කුරුසපාඩුව ප්‍රදේශයේ පවුල් 52ක් තාවකාලිකව ඉවත් කරයි
Saturday, 20 July 2019 - 11:24 | Views - 1,926
මුහුද රළුවීම හේතුවෙන් හලාවත - කුරුසපාඩුව ප්‍රදේශයේ පවුල් 52ක පුද්ගලයින්  තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගත් බව පුත්තලම - ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. 

එහි සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් කියා සිටියේ ඔවුන් හලාවත - වැල්ල - රෝමානු කතෝලික දේවස්ථානය වෙත යොමු කර ඇති බවයි.

දින කිහිපයක සිට මුහුද රළුවීම හේතුවෙන් වෙරළ තීරයේ පිහිටි නිවාස රැසකට හානි වී තිබුණා. 

මේ අතර, රත්ගම -  ඕවර්කන්ද ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් මතට තද සුළං තත්ත්වය හේතුවෙන් පොල්ගසක් කඩා වැටීමෙන් 41 හැවිරිදි වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණා. 
Share This Article
Hiru Tv Blog
යෝගාසන සම්බන්ධයෙන් සමහර පුද්ගලයන් සිතන්නේ...
Hiru Tv Blog
ඇස් වටා කළු පැහැවීම සහ ඇස් වටා සම රැලි වැටීම...
Hiru Tv Blog
රැකියා ස්ථානයේ දී කවුරුන් හෝ පැවසූ දෙයක්...
Hiru Tv Blog
දිනකට තක්‌කාලි දෙකකට වඩා අනුභව කරන වැඩිහිටි...
Hiru Tv Blog
මෙසේ පිටතට නොපෙනෙන උදරය හා අභ්‍යන්තර...
Hiru Tv Blog
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි නයනතාරා හා ඉන්දීය නළු විග්නේෂ් ශිවන් අතර ඇති...
Hiru Tv Blog
මිචෙල් දිල්හාරා කියන්නේ නිරන්තරයෙන්ම රංගනයෙන් දකින්න ලැබෙන චරිතයක්. ඒ වගේම...
Hiru Tv Blog
මගේ තාත්තා වැඩ කළේ මිල්ටරි හමුදාවේ. 1955 දී මගේ තාත්තාට හුරුළුවැව ව්‍යාපාරය යටතේ...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 6,294 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top