බොලිවුඩය හෙල්ලූ සුරූපි නිළි කත්‍රිනා කයිෆ් 36 වැනි උපන්දිනය සමරයි
Friday, 19 July 2019 - 11:40 | Views - 4,684
සුරූපී කත්‍රිනා කයිෆ් පසුගිය 16 වැනිදා ඇගේ 36වැනි උපන්දිනය සමරා  තිබෙනවා . මේ වෙනුවෙන් ඇය  ඇගේ පවුලේ සාමාජිකයින් සමග මෙක්සිකෝවට ගිහින් තිබෙන බවටයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ .

මීට අවුරුදු 16 කට කලින් ක්ෂේත්‍රයට පිවිසුණු කට්රිනා 2013 වසරේදී DHOOM 3, 2014 දී BANG BANG චිත්‍රපට හරහා ජනප්‍රිය වුණා.

මෙක්සිකෝවේ මුහුදු වෙරලකදී තම පවුලේ සාමාජිකයින් සමග තම උපන්දිනය සැමරූ කත්‍රිනාට අවුරුදු 36ක් කියලා කාටවත් කියන්න නම් බෑ.ඒ තරමටම ඇය හරිම ලස්සනයි. ඉතින් කත්‍රිනාට සුභ උපන්දිනයක් කියලා සුභාපතන ගමන්ම ඇගේ ලස්සන පින්තුර එකතුවක් අපි මෙන්න මේ විදිහට ගෙන එනවා.

Image may contain: 1 person, smiling, indoor



 
Share This Article
Hiru Tv Blog
යෝගාසන සම්බන්ධයෙන් සමහර පුද්ගලයන් සිතන්නේ...
Hiru Tv Blog
ඇස් වටා කළු පැහැවීම සහ ඇස් වටා සම රැලි වැටීම...
Hiru Tv Blog
රැකියා ස්ථානයේ දී කවුරුන් හෝ පැවසූ දෙයක්...
Hiru Tv Blog
දිනකට තක්‌කාලි දෙකකට වඩා අනුභව කරන වැඩිහිටි...
Hiru Tv Blog
මෙසේ පිටතට නොපෙනෙන උදරය හා අභ්‍යන්තර...
Hiru Tv Blog
ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නිළි නයනතාරා හා ඉන්දීය නළු විග්නේෂ් ශිවන් අතර ඇති...
Hiru Tv Blog
මිචෙල් දිල්හාරා කියන්නේ නිරන්තරයෙන්ම රංගනයෙන් දකින්න ලැබෙන චරිතයක්. ඒ වගේම...
Hiru Tv Blog
මගේ තාත්තා වැඩ කළේ මිල්ටරි හමුදාවේ. 1955 දී මගේ තාත්තාට හුරුළුවැව ව්‍යාපාරය යටතේ...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 6,294 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top