පුද්ගලයින් 8ක් යටකරමින් කුලී මෝටර් රථයක් අවන්හලක් තුළට කඩාවදී
Friday, 12 July 2019 - 10:08 | Views - 269
කුලී මෝටර් රථයක් අවන්හලක් තුලට කඩාවදින අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ අනතුර වාර්තා වන්නේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි මෑන්හැටන් ප්‍රදේශයෙන්.

අනතුර සිදුවන අවස්ථාවේ විශාල පිරිසක් එම ස්ථානයේ රැඳී සිට ඇති අතර කිසිවෙකුටත් බරපතළ හානි සිදු නොවුනු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් අනතුරින් පුද්ගලයන් 8 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඉන් 5 දෙනෙකු රෝහල්ගතකර තිබෙනවා.

කෙසේ වෙතත් රියදුරා පවසා ඇත්තේ තම රථයට පසුපසින් යමක් ගැටුණු බවත් එහිදී පාලනය කරගත නොහැකි වූ රථය අවන්හල තුලට කඩාවැදුණු බවත්ය.

එම අවස්ථාව අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.



Share This Article
Hiru Tv Blog
මුත්‍රා වල වර්ණය, ඔබ දන්නවා සාමාන්‍ය...
Hiru Tv Blog
නිය ආලේපන භාවිත කරන්නේ නියපොතුවල ආරක්ෂාවට...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:35
Hiru Tv Blog 1,428 Views
ජලය අපේ සිරුරට අත්‍යවශ්‍යම දෙයක්. රෝග...
Hiru Tv Blog
Thursday, 18 July 2019 - 10:15
Hiru Tv Blog 314 Views
අතීතයේ සිටම යුවතියන් සමේ පැහැය රැකගැනීමට...
Hiru Tv Blog
මවක් වන්නට සිටින අයකු කෑමට ගතයුතු ආහාර...
Hiru Tv Blog
"සමහර වෙලාවට හිතිලා තියෙනවා විවාහ වෙන්න හදිස්සි වුණාද කියලත්..""එයා එනකල් අපි...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති "ලයන් කිං"  සිනමා පටයේ මංගල දර්ශනය නැරඹීම සඳහා හැරී- මේගන් යුවල...
Hiru Tv Blog
ඇය තෙවැනි වතාවටත් අන්තර්ජාතික සම්මානයට පාත්‍රවූයේ ශ්‍රී ලාංකීය සිනමාවට ගෞරවයක්...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 1,257 Views
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Hiru Tv Blog
මෝටර් රථ තාක්ෂනය ගැන කතා කරනකොට ලෝකයේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක් වන Peugeot මෝටර්...
Top