ඉම්රාන් ඛාන්ගේ වත්කම රුපියල් මිලියන 108යි- එළුවන් සිව්දෙනයි පුද්ගලික භාවිතයට මෝටර් රියක් නෑ
Friday, 12 July 2019 - 9:09 | Views - 4,733
පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන්ගේ වත්කම පාකිස්තාන රුපියල් මිලියන 108 - ක් සහ එළුවන් හතර දෙනෙක් බව හෙළි වී ඇත. ඔහු සතුව විදේශ ගිණුම් හතරක්ද ඇතැයි අනාවරණය වේ. මෝටර් රියක්ද නැති ඉම්රාන් ඛාන්ගේ බිරිය සතුව ස්වර්ණාභරණද නොමැත.

එහෙත් හිටපු ජනපති සර්දාරිගේ වත්කම පාකිස්තාන් රුපියල් බිලියන 1.5 ක් වේ. ඊට අමතරව පාකිස්තාන් රුපියල් මිලියන 10 ක වටිනා අශ්වයන්ද සර්දාරි සතුවේ.

මෙම තොරතුරු පාකිස්තානය මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.

එහෙත් අගමැති ඉම්රාන් ඛාන් සේවයට පැමිණෙන්නේ රජයේ හෙලිකොප්ටරයකිනි.
Share This Article
Hiru Tv Blog
ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත...
Hiru Tv Blog
අපේ පැරැන්නන් බොහෝ විට ලෙඩ රෝගවලට සැලකුවේ...
Hiru Tv Blog
ශරීරයේ බර අඩුකර ගැනීම තරම් ජනප්‍රිය මාතෘකාවක්...
Hiru Tv Blog
Thursday, 07 November 2019 - 14:21
Hiru Tv Blog 2,002 Views
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම...
Hiru Tv Blog
දැඩි හිරු රශ්මියට නිරාවරණය වන්නට සිදු...
Hiru Tv Blog
ප්‍රසිද්ධ ව්‍යාපාරික අධිපති මුකේෂ් අම්බානිගේ ලේලිය (සහෝදරියගේ දුව) නයනතාරාගේ...
Hiru Tv Blog
වසර 4කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය යනු ලෝක කුසලාන ක්‍රිකට් හා...
Hiru Tv Blog
නර්ථන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට පැමිණි ඇය මේ වන විට සිය කලා දිවියේ දශකයද ඉක්මවා...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 7,873 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top