ලොව වැඩිම ආදායම් ලබන ජනප්‍රිය තරු අතර මුල් තැන ටේලර් ස්විෆ්ට්ට
Thursday, 11 July 2019 - 12:50 | Views - 620
ලොව ඉහළම ආදායමක් ලබන ජනප්‍රිය තලයේ පුද්ගලයින් අතර මුල් තැන ලබා ගැනීමට ජනප්‍රිය පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් සමත් වී තිබෙනවා.

සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වනු ලබන ලොව වැඩිම ආදායම් ලබන කලාකරුවන්ගේ වාර්තාවේ මේ බව සඳහන් වේ.

2018 වසරේ ජූනි 1 වැනිදායින් ඇරඹෙන වර්ෂයේ බදු ගෙවීමට පෙර ගණනය කිරීම් අනුව 29 හැවිරිදි ඇය ඩොලර් මිලියන 185ක ආදායමක් ලබා ගෙන ඇතැයි තක්සේරු කර ඇත. 2016 වසරේ දී ද ඇය මෙම ලැයිස්තුවේ පළමු තැන ලබා ගත් අතර ඒ වනවිට ඇගේ ඉපයීම ඩොලර් මිලියන 170 ක් ලෙස ගණන් බලා තිබුණි.

සමාජ මාධ්‍ය සහ රියලිටි TV තරුවක් වන කයිලි ජෙනර් වැඩිම ආදායමක් ලබන ජනප්‍රිය පුද්ගලයින් අතර දෙවැනි ස්ථානය ලබාගෙන ඇත්තේ ඩොලර් මිලියන 170 ක ආදායමක් සමඟිනි.

ඩොලර් මිලියන 150 ආදායමක් සමඟින් රැප් ගායක Kanye West මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය අත්කරගෙන සිටියි.
Share This Article
Hiru Tv Blog
ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත...
Hiru Tv Blog
අපේ පැරැන්නන් බොහෝ විට ලෙඩ රෝගවලට සැලකුවේ...
Hiru Tv Blog
ශරීරයේ බර අඩුකර ගැනීම තරම් ජනප්‍රිය මාතෘකාවක්...
Hiru Tv Blog
Thursday, 07 November 2019 - 14:21
Hiru Tv Blog 2,006 Views
රෑට නාන්න පුරුදු වෙලා ඉන්න ගොඩක් අය  නොදැණුවත්කම...
Hiru Tv Blog
දැඩි හිරු රශ්මියට නිරාවරණය වන්නට සිදු...
Hiru Tv Blog
ප්‍රසිද්ධ ව්‍යාපාරික අධිපති මුකේෂ් අම්බානිගේ ලේලිය (සහෝදරියගේ දුව) නයනතාරාගේ...
Hiru Tv Blog
වසර 4කට වරක් පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගාවලිය යනු ලෝක කුසලාන ක්‍රිකට් හා...
Hiru Tv Blog
නර්ථන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට පැමිණි ඇය මේ වන විට සිය කලා දිවියේ දශකයද ඉක්මවා...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 7,874 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top