5G නුදුරේදීම ලංකාවට
Saturday, 06 July 2019 - 17:14 | Views - 11,090

1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත් අවසානය කෙමෙන් කෙමෙන් ළඟා වන බව අපට පසක් කර දෙමින් Wireless  සන්නිවේදනයේ මීළඟ පෙරළිකාරයත් නුදුරේදීම අපි හමුවට එන්න සූදානම් වෙන බව තමයි ආරංචිය. 

ඒ 5th  Generation කියන තේරුම ඇතිව 5G කියන නමින්. 

Broadband Connection  වල මීළඟ යුගය විධියට හැඳින්වෙන මේ තාක්ෂණය, 4G LTE  වලට වඩා 40 ගුණයකටත් වඩා වැඩි වේගයකින් යුතු Internet  සම්බන්ධතාවක් පාරිභෝගිකයන්ට ලබා දීමට තරම් ප්‍රබල බව තමයි වාර්තා වෙන්නෙ.

ඒ වගේම මේ දිනවල ලෝකයේ විවිධ ප්‍රදේශවල ඉතාමත් සාර්ථක අන්දමින් 5G තාක්ෂණය බඥඵබ  කරමින් පවතිනවා. මෑතකදී ලංකාවේ ජංගම දුරකථන සේවා සමාගමක් කොළඹ කේන්ද්‍ර කරගනිමින් මෙය අත්හදා බලනු ලැබුවා. කෙසේ නමුත් 5G තාක්ෂණය ප්‍රචලිත වුණු කාලයක සුපිරි අන්තර්ජාල අත්දැකීමක් ලබා ගැනීමට අපි සියලු දෙනාටම හැකියාව ලැබේවි.

Share This Article
Hiru Tv Blog
බොහෝ කාන්තාවන් රුව ගැන සැලකිලිමත්. ඒත්...
Hiru Tv Blog
අංශභාගය, අධික රුධිර පීඩනය, ආතරයිටීස් සමඟ...
Hiru Tv Blog
දැනට පවතින උණ, කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව...
Hiru Tv Blog
කෑම කෑවට පස්‌සේ නිදිමතක්‌ එනවා. ඒක කොහොමවත්...
Hiru Tv Blog
උදේ අවදි වුණාට පස්සේ දවසේ වැඩ කටයුතු අරඹන්න...
Hiru Tv Blog
ලිංගික අඩත්තේට්ටම් කළේ යැයි සම්මානිත නිළි ඇඩෙල් හයිනල් විසින් එල්ල කළ චෝදනා...
Hiru Tv Blog
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි සෝනම් කපූර් හැමදාමත් ප්‍රේක්ෂක හදවත්වල රැඳුනු...
Hiru Tv Blog
“මම රුපියල් දාහට දවසෙම BMICH එකේ කොළ බෙදපු ගෑනියෙක්.." - පියුමි ශ්‍රීනායක "ඒ දාපු...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,091 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Thursday, 19 December 2019
Hiru Tv Blog 401 Views
Top