රුපියල නැවතත් ස්ථාවර වෙයි
Tuesday, 18 June 2019 - 13:28 | Views - 900
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරවීමක් මේ වන විට දක්නට ලැබෙනවා.
මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 178යි ශත 63ක් ලෙසයි.
මේ අතර, රුපියලේ අගය පාලනය කිරීම සඳහා පසුගිය මැයි මාසය තුළ මහබැංකුව කැපී පෙනෙන ලෙස මැදිහත් වී ඇති බව නිළ දත්ත මගින් අනාවරණ වනවා.
රුපියල අධිප්රමාණ වීම වැළැක්වීම සඳහා මහබැංකුව මැයි මාසයේදී අන්තර් බැංකු විනිමය වෙළදපොළෙන් ඩොලර් මිලියන 45ක් මෙලෙස මිලදී ගෙන ඇති බව සඳහන්.
Share This Article