512GB දක්වා External Memory භාවිතා කල හැකි Huawei නවතම දුරකථනය
Sunday, 16 June 2019 - 16:58 | Views - 1,628

Huawei Y ස්මාර්ට් ජංගම දුරකථන පෙළට එක්වූ නවතම Y5 ජංගම දුරකථනය නවතම විශේෂාංග රැසකින් සමන්විත වනවා.

Android Pie මත පදනම් වූ EMUI 9 මෙහෙයුම් පද්ධතියෙන් යුතු මෙම නවත ම ජංගම දුරකථනය 32GB internal memory එකක් හා 512GBදක්වා microSD කාඩ් ඇතුළත් කිරීමේ හැකියාවෙන් ද යුතු වෙනවා.

මේ phone එකේ 3,020mAh බැටරියකින් ද තියෙනවා.

මෙම දුරකථනයට 4G සබඳතාවක් සමගින් පහසුවෙන් පැය 10ක කාලයක් ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින බවත් පැය 74ක් දක්වා නොකඩවා සංගීතයට සවන්දීමට හෝ පැය 16ක් දක්වා ගබඩාකරන ලද වීඩියෝ නැරඹීමටත් හැකි බව Huawei පරීක්ෂණාගාර තුළ සිදු කළ පරික්ෂාවලදී තහවුරු වී තිබෙන්නේ.

ඒ වගේම වඩාත් සුපැහැදිලි ඡායාරූප ලබාදීම සඳහා f/1.8 ඇපචරයකින් යුතු 13MP පසුපස කැමරාවකින් සමන්විත Y5 2019 ජංගම දුරකථනය අඩු ආලෝක තත්ත්වවලදී පවා විශිෂ්ට ඡායාරූප ලබාදීමේ හැකියාවෙන් යුත් බව සඳහන් වනවා.

භාවිත කරන්නාගේ මුහුණේ ලක්ෂණ අනුව artificial intelligence  ක්‍රමය හරහා ඡායාරූප අලංකරණ විශේෂාංගයෙන් සමන්විත 5MP ඉදිරිපස කැමරාව සමේ පැහැය පැහැදිලි කිරීම, දෑස් දීප්තිමත් කිරීම සහ කැළැල් ඉවත් කිරීම ඇතුළු සුවිශේෂී විශේෂාංග රැසකින් යුතු වනවා.

Share This Article
Hiru Tv Blog
ස්වභාවික පානයක් වන තැඹිලි වතුරේ ඔබ නොදන්නා...
Hiru Tv Blog
සුන්දර, සිහින්, නිරෝගිමත් සිරුරක් ලබාගැනීම...
Hiru Tv Blog
සෞභාග්‍යයෙන් පිරිපුන් අපේ ශ්‍රී ලංකා...
Hiru Tv Blog
හිස කෙස් සුදු පැහැවීම වයසට යනවිට සිදුවන...
Hiru Tv Blog
මේ දිනවල ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාව...
Hiru Tv Blog
අතිදක්‍ෂ ඡායාරූප ශිල්පියෙක්, හදවතටම කතා කරන ලයාන්විත හඬක් හිමි ගායකයෙක් ලෙස...
Hiru Tv Blog
ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවට කවදත් තරුවල හිඟයක් තිබුණේ නැත. වසරින් වසරට හෝ...
Hiru Tv Blog
චිත්‍රපටයක් බලද්දී වුණත් දුක් සීන් තිබ්බොත් ඇඬෙනවා... මම දඟකාර විදිහට හිටියට...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 11,570 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Top