මෙසුත්ගේ විවාහයේ, තුර්කි ජනපති දෙවැනි මනාලයා වෙයි -[Photos]
Wednesday, 12 June 2019 - 12:36 | Views - 1,649
ලොව අංක එකේ ජර්මන් පාපන්දු ක්‍රීඩක, තුර්කි සම්භවයක් ද ඇති, 30 හැවිරිදි මෙසුත් ඔසිල්ගේ විවාහ මංගල උත්සවය පසුගිය දා පැවැත්වුණු අත‍ෙඔසිල්ගේ ‘දෙවැනි මනාලයා’ වූයේ තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්දොවාන්ය.
 
මෙසුත් ඔසිල්ගේ මනාලිය වූයේ ඔහු විවාහ ගිවිසගත් වූ 30 හැවිරිදි ඇමීන් ගුසේල් ය. ඇය තුර්කි රූ රැජින ලෙස කිරුළු පැලැඳි සුරූපිනියක ද වෙයි. මෙසුත් සහ ඇමීන්ගේ විවාහ ගිවිස ගැනීම සිදුවූයේ පසුගිය 2018 වසරේ දීය.
 
මෙසුත් ඔසිල් සහ තුර්කි ජනාධිපති අතර ඇති හිතවත්කම හේතුවෙන් ඔසිල්ට විවේචන එල්ල විය. තමාගේ විවාහ මංගල්‍යයේ ‘දෙවැනි මනාලයා’ ලෙස තමන් තුර්කි ජනාධිපතිට ඇරැයුම් කරන බව පැවැසූ අවස්ථාවේදී ද ඔසිල්ට විවේචන එල්ල වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මංගල උත්සවය ඉතා චාමෙට තුර්කියේ බොස්පෝරස් නුවර හෝටලයකදී පැවැත්විණි.
 
තුර්කි ජනාධිපති එර්දොවාන් පමණක් නොව, ඔහුගේ බිරිඳ ද මංගල උත්සවයට සහභාගී වූවාය.
මැතිවරණ පැවැත්වීමට ඔන්න මෙන්න තිබියදී තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්, විවාහ මංගල උත්සවවලට සහභාගී වී ජනතාව අතරේ ප්‍රසිද්ධ වීම සාමාන්‍ය දෙයක් බව තුර්කි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය යළිත් වරක් පැවැත්වීමට නියමිතව ඇති බව ද තුර්කි මාධ්‍ය සිහිපත් කරයි.
Image result for Turkish President Erdogan wedding

Image result for Turkish President Erdogan wedding
Image result for Turkish President Erdogan wedding
Image result for Turkish President Erdogan wedding
Share This Article
Hiru Tv Blog
එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා...
Hiru Tv Blog
* වෛද්‍ය උපදේශය වන්නේ දිනකට ජලය ලීටර් 1.5...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 12:42
Hiru Tv Blog 794 Views
ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ රුව ගැන ඇතිවන...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 10:06
Hiru Tv Blog 1,793 Views
‘‘‍ඩොක්ටර් අද උදේ නැගිටපු වෙලාවෙ ඉඳල...
Hiru Tv Blog
Wednesday, 12 June 2019 - 10:18
Hiru Tv Blog 609 Views
 අද ලෝකයට මහත් තර්ජනයක්ව පවතින සංක‍්‍රමණික...
Hiru Tv Blog
පසුගියදා මෙලොව එලිය දුටු බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා වන හැරී මෙගන්...
Hiru Tv Blog
පසුගියදා එංගලතයේ පැවති  කාටර් කුසලාන පොලෝ තරඟාවලියට රැජිනියන් දෙදෙනෙකු සහභාගී...
Hiru Tv Blog
සුපිරි දමිල සිනමා නළු සුර්යාගේ අලුත්ම දමිල චිත්‍රපටය වූ ‘NGK’ චිත්‍රපටය මේ...
Hiru Tv Blog
ලෝක ප්‍රසිද්ධ ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවට සමගාමීව නිෂ්පාදනය කර ඇති Avengers පරිඝනක...
Hiru Tv Blog
5G තාක්ෂණය සංවර්ධනය කිරීම වෙනුවෙන් හුවාවේ සමාගම සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක්...
Hiru Tv Blog
ඇපල් සමාගමේ එදා සිට අද දක්වාම සංගීතය හා බැඳී තිබුණ iTuens නම් එහි එකම සංගීත යෙදවුම...
Top