Square Enix සමාගම විසින් එළිදැක්වීමට නියමිත Avengers Game එක -[Video]
Tuesday, 11 June 2019 - 15:56 | Views - 409

ලෝක ප්‍රසිද්ධ ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවට සමගාමීව නිෂ්පාදනය කර ඇති Avengers පරිඝනක ක්‍රීඩාවේ පළමු trailer එක අද මාධ්‍යට එළිදැක්වුනා. 

මේ වසරේ නිෂ්පාදනය වූ Avengers නවතම චිත්‍රපටයේ එළිදැක්වීමත් සමග මෙම පරිඝනක ක්‍රීඩාවේ වැඩකටයුතුද  අවසන් කිරීමට Square Enix සමාගමට හැකියාව ලැබී තිබෙනවා. 

මීට වසර දෙකහමාරකට පෙර මෙම ක්‍රීඩාව නිෂ්පාදනය ආරම්භ කර තිබුනද මේ වනතෙක් එය එළිදක්වා නැහැ. කෙසේ නමුත් දැන් එය එළිදැක්වීමට සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා...
Hiru Tv Blog
* වෛද්‍ය උපදේශය වන්නේ දිනකට ජලය ලීටර් 1.5...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 12:42
Hiru Tv Blog 794 Views
ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ රුව ගැන ඇතිවන...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 10:06
Hiru Tv Blog 1,794 Views
‘‘‍ඩොක්ටර් අද උදේ නැගිටපු වෙලාවෙ ඉඳල...
Hiru Tv Blog
Wednesday, 12 June 2019 - 10:18
Hiru Tv Blog 609 Views
 අද ලෝකයට මහත් තර්ජනයක්ව පවතින සංක‍්‍රමණික...
Hiru Tv Blog
පසුගියදා මෙලොව එලිය දුටු බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා වන හැරී මෙගන්...
Hiru Tv Blog
පසුගියදා එංගලතයේ පැවති  කාටර් කුසලාන පොලෝ තරඟාවලියට රැජිනියන් දෙදෙනෙකු සහභාගී...
Hiru Tv Blog
සුපිරි දමිල සිනමා නළු සුර්යාගේ අලුත්ම දමිල චිත්‍රපටය වූ ‘NGK’ චිත්‍රපටය මේ...
Hiru Tv Blog
ලෝක ප්‍රසිද්ධ ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවට සමගාමීව නිෂ්පාදනය කර ඇති Avengers පරිඝනක...
Hiru Tv Blog
5G තාක්ෂණය සංවර්ධනය කිරීම වෙනුවෙන් හුවාවේ සමාගම සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක්...
Hiru Tv Blog
ඇපල් සමාගමේ එදා සිට අද දක්වාම සංගීතය හා බැඳී තිබුණ iTuens නම් එහි එකම සංගීත යෙදවුම...
Top