ලොවක් ආදරය කල සෙලීනා- බීබර් ආදර කතන්දරයේ අවසන් මතකයත් මකාදමයි -[Photos]
Tuesday, 11 June 2019 - 11:34 | Views - 8,523
සෙලිනා  ගෝමස්  කියන්නේ ලෝකයේ සිටින ජනප්‍රියතම මෙන්ම දක්ෂ ගායිකාවක් . ඒවගේම තමයි ජස්ටින් බිබර් කියන්නෙත්  ලොවක් ආදරය කරපු  විටෙක තරුණියන්ගේ සිහින කුමරා බවට පත්වෙමින් ලෝකයේ වඩාත්ම ජනප්‍රියත්වයට ලක්වූ ගායකයෙක් .

කාලයක් තිස්සේ පැවති මේ ආදර සම්බන්ධයට විරාමයක් තබමින් සුපිරි ගායක බීබර් හෙයිලි බෝල්ඩ්වින්  සමඟ අලුත් සම්බන්දතාවයක් ආරම්භ කළා.

දීර්ඝ කාලයත් තිස්සේ පැවතුණු සෙලිනා ,බීබර් ආදර සම්බන්ධතාවය නිසාම ලෝකයේ බොහෝ පුද්ගලයින්ගේ අවධානය  දිනාගැනීමට ඔවුන්ට හැකිවුණා .

කෙසේවෙතත් ලොවක් ආදරය කල මෙම ආදර සම්බන්ධතාවයේ අවසන් මතකයත් බිඳ දමමින් සෙලිනා ගෝමස් විසින් සුපිරි ගායක බීබර්ගේ අවසන් ඡායාරූපයත් ඇයගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවෙන් ඉවත් කළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.



Share This Article
Hiru Tv Blog
එදා ගරා යකුම් යාගයේ අයිලයක් සෑදීමට යොදා...
Hiru Tv Blog
* වෛද්‍ය උපදේශය වන්නේ දිනකට ජලය ලීටර් 1.5...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 12:42
Hiru Tv Blog 794 Views
ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ රුව ගැන ඇතිවන...
Hiru Tv Blog
Friday, 14 June 2019 - 10:06
Hiru Tv Blog 1,793 Views
‘‘‍ඩොක්ටර් අද උදේ නැගිටපු වෙලාවෙ ඉඳල...
Hiru Tv Blog
Wednesday, 12 June 2019 - 10:18
Hiru Tv Blog 609 Views
 අද ලෝකයට මහත් තර්ජනයක්ව පවතින සංක‍්‍රමණික...
Hiru Tv Blog
පසුගියදා මෙලොව එලිය දුටු බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා වන හැරී මෙගන්...
Hiru Tv Blog
පසුගියදා එංගලතයේ පැවති  කාටර් කුසලාන පොලෝ තරඟාවලියට රැජිනියන් දෙදෙනෙකු සහභාගී...
Hiru Tv Blog
සුපිරි දමිල සිනමා නළු සුර්යාගේ අලුත්ම දමිල චිත්‍රපටය වූ ‘NGK’ චිත්‍රපටය මේ...
Hiru Tv Blog
ලෝක ප්‍රසිද්ධ ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවට සමගාමීව නිෂ්පාදනය කර ඇති Avengers පරිඝනක...
Hiru Tv Blog
5G තාක්ෂණය සංවර්ධනය කිරීම වෙනුවෙන් හුවාවේ සමාගම සහ චීනය අතර අවබෝධතා ගිවිසුමක්...
Hiru Tv Blog
ඇපල් සමාගමේ එදා සිට අද දක්වාම සංගීතය හා බැඳී තිබුණ iTuens නම් එහි එකම සංගීත යෙදවුම...
Top