හැරී පොටර් ඊබුක් 4ක් එළිදක්වන්න සුදානම්
Thursday, 06 June 2019 - 12:36 | Views - 994
රසවත් මායා ඉතිහාසයේ ගැඹුරටම ගමන් කිරීමට පාඨකයන්ට ඉඩ හසර සලසා දෙමින් හැරී පොටර් ඊබුක් 4ක්, ලේඛිකා JK රෝලින්ග් විසින් එළඹෙන මාසයේ දී එළිදක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව Pottermore නම් ඇගේ වෙබ්අඩවියේ මෙම කතා පෙළ පළ කිරීමට නියමිත යි.
Share This Article