බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණි Godzilla හිට් එකක් ද?
Wednesday, 05 June 2019 - 11:30 | Views - 620
Godzilla: King of the Monsters සිනමාපටය ඉකුත් සතිඅන්තයේ ඇමරිකානු බොක්ස් ඔෆිස් වාර්තාවල ඉහළටම පැමිණීමට සමත්ව තිබෙනවා. ඒ ඩිස්නි නිෂ්පාදනයක් වන ඇලඩින් දෙවැනි තැනට ඇද දමමින්.

මැයි මස 31 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කළ Godzilla, ඇමරිකානු ඩොලර් මිලියන 49 ක ආදයමක් මේ වනවිට ලබාගෙන ඇති බවයි තක්සේරු කර ඇත්තේ.

බොක්ස් ඔෆ්ස් වාර්තාවල ඉහළටම පැමිණි නමුත් විචාරක මතය වී ඇත්තේ මයිකල් ඩොගර්ති අධ්‍යක්ෂණයක් වන මෙම සිනමා නිර්මාණය බලාපොරොත්තු කඩ කරවන සුළු එකක් බවයි.

අමෙරිකානු ඩොලර් මිලියන 200ක අති විශාල පිරිවැයක් දරමින් නිර්මාණය කර ඇති, වේරා ෆාමිගා සහ කයිල් චැන්ඩ්ලර් වැනි සුපිරි තරු රඟපෑ මේ නිර්මාණය කෙරෙහි විශාල බලාපොරොත්තු තබාගෙන සිටීම මිට හේතු වී තිබෙනවා.   

එසේම මින්පෙර නිෂ්පාදනය කළ Godzilla (2014) සිනමාපටය තිරගත කළ පළමු දිනයේ ආදායම ඩොලර් මිලියන 93 කි.

Godzilla vs Kong සිනමාපටය එළඹෙන වසරේ දී එළි දැක්වීමට නියමිත යි.
Share This Article
Hiru Tv Blog
ජීවයේ පැවැත්මට ජලය අත්‍යවශ්‍ය සාධකයක්...
Hiru Tv Blog
Friday, 20 September 2019 - 12:18
Hiru Tv Blog 655 Views
කවුරුත් කැමැතියි ලස්සන වෙන්න. එහෙමයි කියලා...
Hiru Tv Blog
දේශ ගවේෂකයකු වූ ක්‍රිස්ටෝපර් කොළොම්බස්...
Hiru Tv Blog
උසේ ප‍්‍රමාණයට වඩා බර වැඩි වෙන එක අපේ...
Hiru Tv Blog
"ලීවින්ග් නෙවර්ලෑන්ඩ්"( Leaving Neverland) වාර්තාමය චිත්‍රපටයට "එමී" සම්මානය පිරිනැමීමට...
Hiru Tv Blog
කයිලි ජෙනර් කියන්නේ ලෝකයේ සිටින ලාබාලතම බිලියනපතිනියයි. කාලෙන් කාලෙට පුවත්...
Hiru Tv Blog
Vogue Japan සඟරාවේ 20 වැනි සංවත්සරය මිලාන් නුවර පවත්වා තිබෙනවා . එම උත්සවය සදහා ජනප්‍රිය...
Hiru Tv Blog
Saturday, 06 July 2019
Hiru Tv Blog 4,821 Views
1G , 2G, 3G  යන යුග පසු කරමින් වර්තමානයේ අපි ඉන්නේ 4G, 4G LTE  යුගයේ, ඔන්න දැන් 4G LTE  යුගයේත්...
Hiru Tv Blog
පසුගියදා Facebook, Instagram, WhatsApp යන සමාජ මාධ්‍ය ජාලා හදිසියේම කඩාවැටීමකට ලක්වුණා. WhatsApp සහ...
Hiru Tv Blog
Android 4.0.3, IOS 8 හෝ KaiOS 2.5.1 මෙහෙයුම් පද්ධති වලින් ක්‍රියාත්මක වන ජංගම දුරකථන WhatsApp භාවිතය...
Top