Windows 10 අලුත් Update එක පිළිබඳව අනතුරු ඇඟවීමක්
Sunday, 02 June 2019 - 12:12 | Views - 1,433

Windows 10 මෙහෙයුම් පද්ධතියේ නවතම update එක වන 2019 මැයි මස update එකේ යම් දෝෂ පිලිබදව වාර්තාවීමක් දක්නට ලැබෙන අතර මේ හේතුවෙන් තවත් සති කිහිපයක් යනතුරු Windows 10 මෙහෙයුම් පද්ධතියේ නවතම update එක  ලබා නොගන්නා ලෙස ශ්‍රී ලංකා පරිවර්තන සමුහය පවසනවා.

මෙවර Windows 10 update  එකේ  කැපී පෙනන සුවිශේෂී භාවයක් ඇති වුවත් මෙම යාවත්කාලීනය නිකුත් කොට තවම දින කිහිපයක් බැවින් කඩිමුඩියේ මෙම යාවත්කාලීනය ලබාගැනීමට කටයුතු නොකරනා ලෙසත් එලෙස සිදුකරනවා නම් ඔබගේ පරිගණකයේ c තැටියෙහි අඩංගු දත්ත වල පිටපතක් තබාගෙන සිදුකරන ලෙසත් යාවත්කාලීන සිදුකිරීමෙන් පසුව දින කිහිපයක් යනතුරු පරිගණකයේ c තැටියෙහි ඇති පැරණි Windows ෆෝල්ඩරය ඉවත් නොකරනා ලෙසත් එලෙස පැරණි වින්ඩොව්ස් ෆෝල්ඩරය තබාගැනීම මගින් යම්හෙයිකින් කිසියම් දෝෂයක් හදුනාගැනීමට හැකි වුවහොත් එම දෝෂ මගහරවා ගැනීමට ඔබට නැවතත් පැරණි වින්ඩොව්ස් යාවත්නකාලීනය වෙත පියමැනීමට හැකියාව ලැබෙන බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති යසිරු කුරුවිටගේ මැතිව් පවසනවා.

Share This Article
Hiru Tv Blog
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේ...
Hiru Tv Blog
නිවැරදි දෑත් සේදීම සහ මුඛ ආවරණ පැළදීම කෙරෝනා...
Hiru Tv Blog
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයේ...
Hiru Tv Blog
කොරෝනා හේතුවෙන් ලොව පුරා ඇතිවෙලා තියෙන තත්ත්වය ගැන අපි ඔබට අමුතුවෙන් කියන්න...
Hiru Tv Blog
කුමාර් සංගක්කාර කියන්නේ ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙක් වගේම ලෝකයම දන්න හැමෝම ආදරය...
Hiru Tv Blog
Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Hiru Tv Blog
පසුගියදා පැවැති RightsCon නමැති ඩිජිටල් යුගයේ මානව හිමිකම් පිළිබඳ වූ සමුළුවේදී කතාබහට...
Top