‘ස්ලෝ මෝශන්’ මිලියන 62ක් නරඹයි
Thursday, 30 May 2019 - 9:23 | Views - 2,759

ජුලි 05 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත අලි අබ්බාස් සෆර්ගේ ‘භාරත්’ චිත්‍රපටයේ අන්තර් ගත ගිතයක් පසුගිය සි අන්තයේදී එළිදක්වනු ලැබීය. ‘ස්ලෝ මෝශන්’ නම් එම ගීතය මේ වනවිට ‘යූ ටියුබ්’ සමාජ ජාලය තුළින් නරඹා ඇති පිරිස මිලියන 62ක් බව සඳහන් වේ. සල්මාන් ඛාන්, කත්‍රිනා කයිෆ් හා ඩිෂා පටානි රංගනයෙන් දායක වෙන මෙම චිත්‍රපටය මේ වසරේ සල්මාන් රංගනයෙන් දායක වන පළමු හා එකම චිත්‍රපටය වේ.

මීට පෙරද සල්මාන් රංගනයෙන් දායක වූ ‘ටයිගර් සින්දාහේ’, ‘රේස්’ හා ‘සුල්තාන්’ චිත්‍රපටවල ඇතුලත් වූ ගීත කිහිපයක්ද ‘ස්ලෝ මෝශන්’ ගීත හා සමානව ‘යු ටියුබ්’ සමාජජාලය තුළ විශාල පිරිසක් නරඹා තිබුණි. සිනමා විචාරකයන් පවසන්නේ ‘ස්ලෝ මෝශන්’ ගිතය ඇතුලත් ‘භාරත්’ චිත්‍රපටය කෙරෙහි ප්‍රේක්ෂකයින් දක්වන උනන්ඳුව මෙම ගීතය හරහා මැනගත හැකි බවය.

 
Share This Article
Hiru Tv Blog
මේ කියන්න යන්නේ, පැණි රස කෑම ගැන, ඔබත් පැණිරස...
Hiru Tv Blog
කරවිල කිව්ව ගමන් ඉතින් අපිට මතක් වෙන්නේ...
Hiru Tv Blog
උදේ ඉදලා රෑ වෙනතෙක් මහන්සි වෙලා කවුරු කවුරුත්...
Hiru Tv Blog
කෝමාරිකා ශාකය ඖෂධයක් වශයෙන් මෙන්ම ආහාරයක්...
Hiru Tv Blog
ඇස් යට කළු වීම.. මේක ගොඩක් දෙනෙක්ට වදයක්...
Hiru Tv Blog
මේ අපි කාගේත් ජීවිතවලට වසන්තය උදා වුණු වසන්ත කාලේ..මාධවී - කසුන් කැදැල්ලටත් ඒ...
Hiru Tv Blog
ඇත්තටම ඇය සුරූපි තරුණියක්..කාගේත් කතා බහට ලක්වෙන ඇය හිරු අවුරුදු කුමරිය ලෙස පසුගියදා...
Hiru Tv Blog
දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා තරු අතර අතිශය ජනප්‍රිය තාරකාවක්.. ඇගේ සුරූපී...
Hiru Tv Blog
"යක්ෂයාගේ වල්ගා තරුව" හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට...
Hiru Tv Blog
විශ්වයේ උපත සිදුවූ ආකාරය පිළිබඳව විද්‍යාඥයන් අතර විවිධ වූ මතවාද පවතින බව ඔබ...
Hiru Tv Blog
ගෝලීය උණුසුම ඉහළයාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතින අතර...

අසිරිමත් දළදාගමනය

දිවිතුරා

ලංවී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Hiru Tv Blog
Friday, 19 January 2024
Hiru Tv Blog 636 Views
Top