Padmavati
Wednesday, 09 August 2017 - 12:23 | Views - 8,870
Sanjay Leela Bhansali අධ්‍යක්ෂණයෙන් එළඹෙන නොවැම්බර් 17 වනදා තිරගත වීමට නියමිත Padmavati නම් චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා පණ පොවන්නේ Deepika Padukone, Shahid Kapoor, Ranveer Singh වේ.
Bhansali Productions හා Viacom 18 Motion Pictures ආයතන දෙකෙහි එකෙතුවෙන් නිෂ්පාදනය වන මෙම චිත්‍රපටය සඳහා ඉන්දියානු රුපියල් බිලියන 1.6ක වියදමක් දරමින් නීර්මාණය කර ඇත.
Padmavati චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක චිත්‍රපටය පහතින්.
Share This Article