බදියුදීන්ට එරෙහි චෝදනා ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට තීරණයක්
Tuesday, 21 May 2019 - 14:53 | Views - 420
අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සෙවීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
Share This Article